Friday, August 11, 2017

රවී.......

දැවී
නිවී
රවී
ගෙවී...


.

31 comments:

  1. රවි
    නැත නිවි
    බැස ගියද ගිලි
    නැග එයිද
    යලි

    ReplyDelete
    Replies
    1. බැස යන රවී හෙට පායයිදැ? බලමු...
      ස්තූතියි අසංග.

      ජයවේවා!!!

      Delete
  2. ඔය දැවිල නිවිල යන රවීල කළු කුහර වෙනවලු. ඒව ඊට වැඩිය භයානකයි.

    ReplyDelete
    Replies
    1. හපොයි. භයේ බෑ.
      ස්තූතියි ප්‍රසන්න.

      ජයවේවා!!!

      Delete
  3. Replies
    1. එහෙනම් දැවී ගිහින්දැ?
      ස්තූතියි බක්කරේ.

      ජයවේවා!!!

      Delete
  4. රවී
    සවී
    නොවී
    දැවී
    ඒවී
    නැවී

    ReplyDelete
    Replies
    1. මට හිතෙන්නෙත් එහෙම්මමයි.
      ස්තූතියි තරිඳු.

      ජයවේවා!!!

      Delete
  5. රිවි
    සවි
    කවි
    අවි
    මැවී
    දුමි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබතුමාට.

      ජයවේවා!!!

      Delete
  6. Replies
    1. වැටවල් බැඳ තිබෙයි හරී
      රවි වළකනු එයින් බැරී...
      ස්තූතියි ඉයන්.

      ජයවේවා!!!

      Delete
  7. Replies
    1. පායයිද යළී?
      ස්තූතියි අරූ.

      ජයවේවා!!!

      Delete
  8. රවී
    ගෙවී
    ගියොත්
    නගී
    බටහිරෙන්
    හිරු

    ReplyDelete
    Replies
    1. හෙටම..?
      ස්තූතියි මනස්ගාත.

      ජයවේවා!!!

      Delete
  9. Replies
    1. යාත්‍රා.
      දවසේ වෙහෙස නිවා හිරුද නිදැල්ලේ
      වැටකේ වැටට උඩින් මුහුදෙ ගිලෙන්නේ...
      ස්තූතියි.

      ජයවේවා!!!

      Delete
  10. ඹ්වා නිවෙන්නෑ දුමීයෝ...
    ආපහු පත්තු කරයි අපේම ඇත්තො

    ReplyDelete
    Replies
    1. ඒකම තමයි වෙන්නෙ. කාලෙකට පස්සෙ මිත්‍ර වර්ණ මේ පැත්තට ආ එකට සතුටුයි. ඒ වගේම පොඩි ඉල්ලීමක් තියෙනවා. අඩුම තරමේ මාසෙකට එකක්වත් ලිපියක් ලිව්වොත් හොඳයි නේද?
      ස්තූතියි.

      ජයවේවා!!!

      Delete
  11. නැගෙයි
    හෙටත්
    කිසිත්
    නොවී...

    ReplyDelete
    Replies
    1. පෙර පරිදිම පුරුදු ලෙසින්.
      ස්තූතියි රන්දික. ආයුබෝවේවා කියලා "දුමී" ට පිළිගන්නවා.

      ජයවේවා!!!

      Delete
  12. බැස යන 'රවි' දෑසින් වළකාලන්නට බෑ..

    ReplyDelete
    Replies
    1. ඔබ බැස යන "රවි" නම්
      වළකන්නද කෙලෙසින්....

      ස්තූතියි කමියා.

      ජයවේවා!!!

      Delete
    2. බැස ගිය රවි
      යලි එනු ඇත නැගි

      අකුරු දෙකේ හරබෙ අගෙයි දුමී...

      Delete
    3. ස්තූතියි නිර්මාණී.

      ජයවේවා!!!

      Delete
  13. මේ දවස්වල මම සංචාරය කරන නිසා ගොඩක් පෝස්ට් මිස් වෙලා මට. ඒත් පහුවෙලා හරි ඔන්න කියෙව්වා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සඳූ..
      ඒ කියන්නේ අපිට අලුත් ලිපියක් කියවන්න ලැබෙයි නේද ?

      ජයවේවා!!!

      Delete
  14. රවී, කියා දුටිමි මැය,
    දිව ආමි වහා වික්ෂිප්තවැ,
    මේ දුමියාණ තෙම,
    මා පිළිබඳවැ කුමන මුසාවෙක්,
    තෙපළා ඇත්දැයි දකිනු රිසියෙන්,

    අහෝ එකල උහු ලියා ඇත්තේ,
    මා පිළිබඳව නොව රවී කේ. ගැනයැ,
    සිත් පහන් වූයෙමි,
    එසේ හෙයින්,
    මෙසේ සටහන් කොට නික්මැයන්නෙමි.

    ReplyDelete
    Replies
    1. ප්‍රිය රවියාන තෙම, වචනෙකින් මොහොතකට හෝ නුඹ සිත් සමුද්‍රය වික්ශිප්තව සුනාමි තත්වයක් ඇතිවුණිනම් ඒ පිළිබඳව මගේ කණගාටුව ප්‍රකාශ කරමි.
      මේ සුවිසල් බ්ලොග් රාජධානියේ රූස්ස තුරුවක් වැනි නුඹට තුත්තිරි ගසක් වැනි වූ මට ප්‍රකාශ කිරීමට ඇත්තේ නුඹ තුළ වූ පන්හිඳ හැසිරීමේ දක්ෂතාවය ගැනයි.
      ඉතින් වික්ශිප්ත නොවී දැනගනුව! වර්ෂාවකට හෝ නුඹ මෙනුවරට සැපත්වීම පිළිබඳව මට ඇත්තේ ප්‍රීතියකි.
      ජයශ්‍රී!!!

      Delete